දැන් ඔබට රියදුරු බලපත්‍ර ලිඛින විභාගයේ ආදර්ශ පත්‍ර සහ ඊට අදාල අනෙකුත් විශේෂ තොරතුරු අපගේ ශාඛාවන් සදහා පැමිණීමෙන් තොරව ඔබගේ ජංගම දුරකතය හරහා ලබා ගත හැකිය. ඒ සදහා Telegram app එකෙහි අපගේ සමුහය වෙත පිවිසෙන්න. පහත බටනය ක්ලික් කරන්න. ඔබගේ දුරකතනයේ Telegram App එක නොමැති නම් පහත බටනයන් මගින් එය ලබාගන්න..
0 Comments
දැන් ශ්‍රියාණි අප වෙතිත් මෝටර් කාර් / වෑන් රියදුරු බලපත්‍රය ලබාගැනීමට ලියාපදිංචි වන ඔබට ඉතා නවීන තාක්ෂණයෙන් යුත් සිමියුලේටර් යන්ත්‍රයක් මගින් රියදුරු පුහුණුව ලබාගත හැකි බව අප සතුටින් දන්වා සිටිමු..
1967 වර්ෂයේ සිට අඩ සියවසකට අධික කාලයක් දකුණු ලක පැරණිතම සහ කිර්තිමත්ම රජයේ A ශේණියේ රියදුරු පුහුණු පාසලක් ලෙස කටයුතු කරන අප ආයතනය මානුෂත්වයෙන් හෙබි දක්ෂ , විනය ගරුක , නීති ගරුක රියදුරන් බිහිකිරීම වෙනුවෙන් කටයුතු කරන රජයේ ලියාපදිංචි ආයතනයකි.. ( රජයේ ලියාපදිංචි අංකය - DS 77 )
Best Lectures - හොඳම දේශන Best Theories - හොඳම න්‍යායන් Best Training - හොඳම පුහුණුව Best Technologies - හොඳම තාක්ෂණය |
විශිෂ්ට රියදුරෙකු වීමට නිවැරදිම තෝරාගැනීමරජයේ A ශ්‍රේණියේ රියදුරු පුහුණු පාසලකිලියාපදිංචි අංකය - DS 77
දුරකථන ඇමතුම්අගුණකොළපැලැස්ස
071-1119996 අම්බලන්තොට
071-5505250 රන්න
071-4548809 Owner at Sriyani LearnersMr. Kelum Weerathunga Connect With
Total Visitors
© 2020 Sriyani Driving School (Pvt) Ltd.
All Rights Reserved. Designed by DMC |